56 වැනි සුනෙල මහා සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.
අප්‍රේල් මස 05 සහ 06 යන දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ පැවති ධර්මාශෝක - දේවානන්ද මහා ක්‍රිකට් තරඟය මෙවර ජය පැරදුමෙන් තොරව අවසන් විය.
දේවානන්ද විද්‍යාලයේ කණ්ඩායමේ නායකයා කාසිය වාසය දිනාගත් අතර,ඔහුගේ ඇරයුමෙන් පන්දුවට පහර දුන් ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 221 ලබා ගත්තේය.ඊට පිළිතුරු ඉනිම ඇරඹූ දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 312ක් ලබාගත්හ.අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරඟය නතර කරනවිට සියදෙවන ඉනිම ක්‍රීඩා කරන ධර්මාශෝක විද්‍යාලය එක් කඩුල්ලක් බිඳවැටී ලකුණු 97 ක් රැස්කරගෙන සිටියේය.
- Best Batsman - Omega Karunarathne
Dharmasoka College
Runs-74
Balls-117
4*8
6*1
- Best Bowler - Sandalu Rashmika
Devananda College
Overs -25.1
Maidens -4
Runs -81
Wickets -6
- Best Fielder - Jithira Sansika
Dharmasoka College
- Man Of The Match - Mahim Deshai
Devananda College
Runs-76
Balls-123
4*13